ආරුක්කුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බිත්ති හෝ කුලුනු දෙකක් සම්බන්ධ වන පරිදි ඉහළින් අර්ධ කවාකාර හැඩය සිටින සේ කරන නිර්මාණය; බෝක්කුව.
2. නා. අර්ධ කවාකාරව නමන ලද උණ පතුරු වැනි නම්‍යශීලී දැව දඬුවක ගොක් රැහැන් බැඳ තනන සැරසිල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. arch