ආරෙට යනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. පාරම්පරිකව එන ගතිගුණ හා අංගලක්ෂණ පිහිටනවා; පරම්පරාවෙන් පරම්පරාවට පැවත යනවා.