ආලම්බය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දරා සිටින දෙය; ආධාරකය; පිටුවහල.
2. නා. ලම්බ සූත්‍රය; ලඹ කැටය.