ආලිම්පනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගිනි ගැන්වීම; ගිනි දැල්වීම.
2. නා. ආලේප කිරීම; ගෑම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. smearing