ආලෙස්සම්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. අලස; කම්මැළි.
2. වි. නොසලකා හැරිය යුතු.
3. වි. අවිනිශ්චිත; දෙගිඩියා.
1. නා.ප්ර. අලස භාවය; කම්මැළිකම.
2. නා.ප්ර. නොසැලකිලිමත් බව.
3. නා.ප්ර. සරදම්; සමච්චල්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. hesitating
2. a. lazy