ආලේපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගෑම; තැවරීම; ගැල්වීම.
2. නා. ගාන දෙය; ආලේප කරන දෙය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. application
2. n. balm
3. n. coat
4. n. coating
5. n. daub
6. n. embrocation
7. n. lacquer
8. n. liniment
9. n. ointment
10. n. paint
11. Che. paste
12. Che. plating
13. n. poultice
14. smear
15. n. unction
16. n. unguent