ආලෝක රෝධකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) වි. ආලෝකය ඇතුළු වීම වළක්වන; ආලෝකය ඇතුළු නොවන (=light-tight).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 229 ← ආලෝක මණ්ඩලය ආලෝක වර්තන →