ආලෝපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අහරපිඬ; බත්පිඬ.
2. කොල්ලකෑම; මං පැහැරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. looting
2. n. lump
3. n. piece