ආලෝළනය කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. අලළනවා; කලඹනවා; කලබල කරනවා; කම්පා කරනවා.
2. කලඹා සාරය උකහා ගන්නවා.
3. සියුම් ලෙස පරීක්ෂා කරනවා.
4. නිර්මථනය කරනවා; මඬිනවා; වනසනවා.