ආවතේවකාරයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. උපස්ථායකයා; සේවය කරන්නා; මෙහෙවර කරන්නා.2. නා. ගෝලයා; යටහත් තැනැත්තා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. attendant2. n. servantසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 230 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 561 ← ආවතේව කාරයා ආවතේවකාරයෝ →