ආවරණ කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. වහනවා; මුවා කරනවා.
2. ක්‍රි. ආරක්ෂා කරනවා.
3. ක්‍රි. වළකනවා; අවහිර කරනවා.
4. ක්‍රි. යම් කාර්යයක් සඳහා තවත් යමක් ඇතුළත් කර ගන්නවා.
5. ක්‍රි. අනාගත තීරණයකට යටත් කරනවා.