ආවරණ වගාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පස සේදීම වැළැක්වීම හා වල් පැළෑටි වැඩීම මැඬීමට කරනු ලබන ද්විතීයික වගාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Sta. cover crop
2. cover-crop
නා. පස සේදීම වැළැක්වීම හා වල් පැළෑටි වැඩීම මැඬීමට කරනු ලබන ද්විතීයික වගාව.
1. Sta. cover crop
2. cover-crop