ආවර්ජනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මෙනෙහි කිරීම; අරමුණට සිත යොමු කිරීම; ආවර්ජනය; ප්රත්යවේක්ෂණය.
නා. මෙනෙහි කිරීම; සිහි කිරීම; සිතා බැලීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Soc. deliberation
2. n. inflection
3. n. inflexion
4. Soc. reflection
5. Soc. reflexion
6. Soc. remembering