ආවර්ජනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මෙනෙහි කිරීම; අරමුණට සිත යොමු කිරීම; ආවර්ජනය; ප්‍රත්‍යවේක්ෂණය.

නා. මෙනෙහි කිරීම; සිහි කිරීම; සිතා බැලීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. reflection