ආවර්තන කීලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක් කරකැවෙන හෝ දෝලනය වන හෝ භ්‍රමණ කේන්ද්‍රය; ඇණය; මැද විවර්තනිය (=pivot).