ආවාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සෛල යුග්මයක් හෝ කූප දෙකක් හෝ පටක සමූහ හෝ අතර ඇති හරස් බිත්තිය නොහොත් භාජකය; සෛල කුහර කුඩා කාමරවලට බෙදන තුනී තන්තුව (=septum, partition).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. partition
2. Psy. septum