ආවැඩීම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආයුබෝ වේවා යි, දීර්ඝායු වේවා යි පැතීම; සෙත් පැතීම.
2. නා. ලාභ සත්කාර ආදිය සඳහා පුද්ගලයකුගේ ක්‍රියාමාර්ග අනුමත කිරීම.