ආසන ශාලාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. භික්ෂූන් වහන්සේලාට ගමන් විඩා හැරීම, පිණ්ඩපාතය වැළඳීම ආදි පහසුකම් සඳහා විහාර පරියන්තයෙහි හෝ ග්රාම මධ්යයෙහි හෝ මහාමාර්ගයක් අසල හෝ කරන ලද ශාලාව.
2. නා. රාජාසනය හෙවත් සිංහාසනය සහිත (රාජකීය) රැස්වීම් ශාලාව.