ආස්ඵෝටනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අත්පිඩි ගැසීම; අත්පොළසන් දීම.
2. නා. පිපීම; දිග හැරීම.
3. නා. (රෙදි) ගලේ ගැසීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

implosion