ආසුර විවාහය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අට වැදෑරුම් විවාහයන්ගෙන් එකක නාමය; මනාලයා විසින් මනාලියගේ ඥාතීන්ට වස්තුව දී සිය කැමැත්තෙන් මනාලිය පාවා ගැනීමේ විවාහ ක්රමය.