ආහාරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. සමීපයට ගෙන ඒම;2. නා. කෑම ගැනීම; බුදීම.3. නා. කෑ යුතු දෙය; කෑම.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. aliment2. n. bread3. a. diet4. n. foodසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 237 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 581 ← ආහාරමය උණු කිරි ආහාරයක් →