ආහාර්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගෙන ඒම; පැමිණ වීම.
2. නා. අට වැදෑරුම් ශස්ත්ර කර්ම වලින් එකක්; ඇතුළට ගිය දේ පිටතට ඇද ගැනීම; උද්ධරණය.
3. නා. සතර අභිනයන්ගෙන් එකක නාමය.
1. නා. ගෙන ඒම; පැමිණ වීම.
2. නා. අට වැදෑරුම් ශස්ත්ර කර්ම වලින් එකක්; ඇතුළට ගිය දේ පිටතට ඇද ගැනීම; උද්ධරණය.
3. නා. සතර අභිනයන්ගෙන් එකක නාමය.