ඇකයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. උකුළ; තුරුල්ල.2. නා. උරය; ළපැත්ත; වක්ෂය.3. නා. (වණයක) හෑරුණු තැන; වළ ගැසුණු තැන.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය1. n. hip2. n. lapසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 237 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 582 ← ඇකනයිට් ඇක්චුවේටරය →