ඇකියුම්ලේටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විද්‍යුත් ශක්තිය ගබඩා කළ හැකි රසායනික කෝෂයක නාමය (=accumulator).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

accumulator