ඇකී මැකී යනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. ක්‍රමයෙන් නැතිව යනවා; සම්පූර්ණයෙන් විනාශ වී යනවා.