ඇගයුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වටිනාකම මැනීම; අගය කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. appraisal
2. Aes. assessment
3. Log. valuation