ඇගෑය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උස් වූ තොරණ විශේෂයක්; පුද පිණිස බැඳි තොරණ.
2. නා. මලින් පහනින් කළ සැරසිල්ල; පහන් ගස.