ඇඟ බැඳීම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. උසාවියක් මගින් දඬුවමක් වශයෙන් කෙනෙකු නෛතික බැඳීමකට යටත් කිරීම; කොන්දේසි පනවා සැකකරුවකු තාවකාලික ව නිදහස් කිරීම (=binding over).