ඇඟ රත් වෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) ක්‍රි. උණ ගන්නවා.
2. (කථා.) ක්‍රි. ක්ෂණික බියකට මුහුණ දෙනවා.