ඇඟිලි සලකුණසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ඇඟිලි පුඩුවේ පැතිරී ඇති උන්නත සියුම් රේඛා සමූහයේ සටහන (=finger print).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 239 ← ඇඟිලි සටහන ඇඟිලිවලින් අල්ලනවා →