ඇටකුණා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නිසියාකාර නොතැම්බුණු; මැනවින් නොඉදුණු.
2. (කථා. රූඪි.) වි. නොනැමෙනසුලු ගති ඇති; නොහික්මුණු.