ඇට්ටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. මදය සෑදෙන්නට පෙර ළපටි පොල් ගෙඩිය; නොමේරූ කුරුම්බා ගෙඩිය.