ඇටුවම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නුග ආදි ගස්වල ශාඛාවලින් බැස, සමහර විට පොළොව හා සම්බන්ධ වන මුල්; කෝන්, වීර වැනි ගස්වල කඳ මුලින් පිටට නෙරා වැඩෙන මුල්.