ඇත් ගමනසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ඇතකුගේ ගමන; ඇතකුගේ ගමන් ලීලාව පිළිබිඹු කරන උදාර ගමන් විලාසය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 241 ← ඇත් කුඹ ඇත් ගොව්වා →