ඇත් පවුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇතුන්ගෙන් සෑදුණු පවුර; පවුරක් සේ සිට ගත් ඇත් පෙළ.
2. නා. ඇත්රූවලින් අලංකෘත වූ පවුර; හස්ති ප්‍රාකාරය.