ඇත් පොරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ඇතුන්ගේ පොරය; ඇතුන් දෙදෙනකු අතර කෙරෙන සටන.2. නා. ඇත් පොරයක් නිරූපිත මෝස්තර.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 241 ← ඇත් පිය ඇත් පොව්වා →