ඇති වෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. පැවැත්ම ආරම්භ වෙනවා; හට ගන්නවා; ඉපදෙනවා; ඇති දැඩි වෙනවා; ඵල සහිත වෙනවා.
2. ක්රි. තෘප්ත වෙනවා; සෑහීමකට පත් වෙනවා; එපා වෙනවා.