ඇදබානවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. කෑදරකමින් යුතු ව අධික වශයෙන් ආහාර අනුභව කරනවා; බඩ කට පුරා කනවා.
2. ක්රි. දොඩමළු වශයෙන් කියනවා; වගකීමකින් තොර ව කියනවා.
3. ක්රි. තදින් පහර දෙනවා.