ඇදුරුවත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. (විනය.) අන්තේවාසික භික්ෂූන් විසින් ආචාර්ය ස්ථවිරයන්ට කළ යුතු උපස්ථාන.