ඇදුරෝල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගුරු පරපුර.
2. නා.ප්‍ර. ගුරු කුලයක ඉගැන්වීම් ක්‍රමය; ආචාර්ය පරම්පරාවේ උපදේශක සම්ප්‍රදාය.