ඇඳිරි නීතිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. කලබලකාරී සහ හිංසාකාරී තත්ත්වයන් පාලනය කිරීම පිණිස ජනයා එක් රැස් වීම වැළැක්වීමට රජය විසින් තාවකාලික ව පනවනු ලබන නීතිය; ජනතාවට එළිමහනේ සිටීමට තහනම් කෙරෙන නීතිය (=curfew).