ඇප කැප වෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. කිසියම් කාර්යයක් ඉටු කිරීමට වගකීමක් ලෙස බැඳී සිටිනවා; ඉතා වගකීමෙන් යුතුව යම් කාර්යයක් ඉටු කරනවා.