ඇප්ලික්වැඩසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්‍ර. විසිතුරු රෙද්දකින් මෝස්තර කපා වෙන රෙද්දකට හෝ ඇඳුමකට ආරෝපණය කරන අලංකාර මැහුම් වැඩ; ආරෝපණ වැඩ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 244 ← ඇප්ලික් කිරීම ඇප්ලීසියා →