ඇපෙන්ඩිසයිටිස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. අනුබද්ධයෙහි හට ගන්නා ප්‍රදාහය; අනුබද්ධ දාහය (=appendicitis).