ඇමයිනෝ අම්ලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. මේද අම්ලවල හයිඩ්රොකාබන් සමූහවල හයිඩ්රජන් පරමාණු වෙනුවට ඇමයිනෝ සමූහ ආදේශ කිරීමෙන් ලැබෙන කාබනික සංයෝගය (=amino acid).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Med. amino acid
2. amino-acid