ඇම්මෝරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. මසුන් මැරීම සඳහා යන ප්‍රධාන ඔරුවට ඇම අල්ලා දෙන කුඩා ඔරුව; ඇම්මරුව.