ඇමිණි ඔරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. රත් කළ යකඩ බැස්සීමට කම්හල්කරුවන් පාවිච්චි කරන වතුර පුරවන ලද කුඩා ඔරුවක් වැනි භාජනය.