ඇමීබා අතීසාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. එන්ටැමිබා හිස්ටොලිටිකා නම් ඇමීබාවාගෙන් මහාන්ත්රයෙහි හටගන්නා ලෙඩවලින් එකක් වූ අතීසාර රෝගය (=amoebic dysentery).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. amoebic dysentery