ඇමීබාවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පියවි ඇසට පෙනෙන නොපෙනෙන තරම් සූක්ෂ්ම වූ නිත්‍ය හැඩයක් නැති තනි සෛලයකින් යුත් ක්ෂුද්‍ර ප්‍රාණියා (=amoeba).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

amoeba