ඇලපොත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ශරීරයේ අංශයේ කිහිල්ලට පහළ හා ඉඟටියට ඉහළ කොටස; ශරීර පාර්ශ්වය.
2. නා. වෙල් යායක වැව සමීපයේත් ඊට විරුද්ධ පාර්ශ්වයේත් කුරුලු පාළු නමින් හැඳින්වෙන ලියැදි දෙකට සමීප ම ලියැදි දෙක.